ජනාධිපති අනුර කුමාර දිසානායක. මෙහිදී ජනාධිපති අනුර කුමාර පෙන්වා දෙන්නේ කිසිදු ආයතන ව්‍යුහයක් හෝ පිළියමක් සදාකාලිකව පවතින්නේ නැති අතර, වෙනස්වන...
ජනපති ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි. – 23.09.2025
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) රාත්‍රි දිවයිනෙන් පිටත්ව ගියේය....
“අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා” – 31.08.2025
ජනාධිපති අනුර කුමාර දිසානායක. කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී...
අභ්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳව ජනාධිපතිතුමායි පැහැදිලි කිරීම අවශ්‍යය. – 17.08.2025
විමල් වීරවංශ. ජනාධිපතිතුමා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම කුමන්ත්‍රණයක් අභ්‍යන්තරයෙන් හෝ බාහිරව එන්න දෙන්නේ නෑ කියලා කිව්වා. ඒකේ වැදගත් දේ...
රාජ්‍ය සේවයටත් AI එයි… – 13.08.2025
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ...
ජාතික තරුණ සමුළුව ඇරඹෙයි… – 12.08.2025
2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම සමුළුවේ සමාරම්භ අවස්ථාවට ජනාධිපති, අනුර කුමාර...
හරිනි අගමැති තනතුරෙන් ඉවතට…? – 11.08.2025
උදය ගම්මන්පිල. අගමැතිතුමිය ඉවත් කරලා, ජවිපෙන් අගමැති තනතුරට පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ බිමල් රත්නායක ඇමතිතුමා. නමුත් මේ ගැන පක්ෂයේ අභ්‍යන්තරය...
දැවැන්ත විරෝධයක්, විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට.. – 10.08.2025
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හැරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ...
ආණ්ඩුව ගෙදර යවන කුමන්ත්‍රණයක්.. – 09.08.2025
ඇමති නලින්ද ජයතිස්ස. විවිධ පාර්ශව ආණ්ඩුව වැට්ටීමට කුමන්ත්‍රණ සැලසුම් සාදන්න උත්සාහ කරනු ඇතැයි ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.නමුත් ඒවාට ඉඩ...
ජාතික තරුණ සම්මේලනය ජනපතිගේ ප්‍රධානත්වයෙන්.. – 08.08.2025
ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, ජාතික තරුණ සම්මේලනයක් අගෝස්තු 12 වන දින පෙරවරු 10:00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට...
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය. – 07.08.2025
වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව වාහන ආනයනය සීමා නොකරන බව ද ,...
අමෙරිකානු තීරු බදු පිළිබද අවසන් එකඟතාවයක් නෑ.. – 07.08.2025
ජනපති අනුර කුමාර දිසානායක. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා...












