මින් පසු රාත්‍රියට විදුලි කපන්නේ නෑ

මහජන උපයෝගීතා කොමිසම - ජනක රත්නායක රැස්ව සිටි මාධ්‍ය අමතමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ දේශපාලකයන්ගේ මෝඩ තීරණ නිසා බවත් පාසල් සිසුන්ගේ තීරණාත්මක විභාගයක් පැවැත්වෙන මෙවැනි කාලයක රාත්‍රී විදුලි විසන්ධි කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>...