ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ඡන්දය කල් දැමීමේ උපක්‍රමයක් – 2024.03.20

ජනක රත්නායක සමානුපාතික ඡන්ද ක්‍රමය මගින් රටට අභාග්‍ය සම්පන්න තත්වයක් ඇතිවෙලා තියෙනවා . ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් වියදම් කරනවා. හැබැයි දේශපාලන ඉතිහාසය දිහා බලපුවාම මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ඉවත් කරගෙන, ඒ මගින් රටේ දේශපාලන තත්වය වෙනස් කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණ ගැනීම සාධනීය පියවරක්....