ආණ්ඩුවෙන් එක රුපියලක්වත් ගන්නැතුව ලංකාවේ බැංකු බේරගත්තේ මම. – 2024.03.12

ජනක රත්නායක මහතා. මේක මහජනතාවගේ රජයක්. මහජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා පත් කරන මිනිස්සුන්ට වැඳ වැටෙන්න ඕන නෑ . දෙදාස් අටේදී මූල්‍ය අර්බුද ඇති වුනහම කඩන් වැටුණු සියලුම කම්පැනි බලාගත්තේ මම . ඒකට කිසිම කෙනෙක් සහයෝගය දුන්නේ නෑ. මට මේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු කිසි කෙනෙක් වැඩක් නෑ . මම...