එම්.ඩි.ආර්.අතුල - සභාපති විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය. සාධාරණ ලාභය මත විදුලි බිල සකස් කළොත් ඉදිරියේදී ලක්ෂ ගණනක් විදුලිය විසන්ධි වෙයි. බලාපොරොත්තු නොවන මොහොතවල, විදුලිය විසන්ධි කර දමයි. මොකද රතු බිල් ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවන නිසා. එම ක්‍රමය භාවිතයේ තිබුනේ නම් ඉදිරි දින දාහතර ඇතුළත විදුලිය විසන්ධි කර බව දැන ඒ...

