විදුලිබල මණ්ඩලයට බිල වැඩි කරන්න ප්‍රතිපාදන නෑ

පා.ම. පාඨලී චම්පික රණවක වෙබ් නිවුස් අමතමින් පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ රජයට ජනතාව අපහසුතාවයට පත් කරමින් මෙසේ යළි යළිත් විදුලි බිල වැඩි කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයකින් ඉඩ සළසා නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>>>>>>> https://youtu.be/GhXi57Fo9Es