හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමාන දූපතක නාවික පද්ධති ඉලක්ක කළ බව ඉරානය කියයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමානයට අයත් ඩිඩමාර් දූපතේ නෞකා මඟපෙන්වීමේ පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා...

රැකියා 1,659ක් ගැන අවධානය යොමු කරමින් HSBC සේවා මධ්‍යස්ථානය රැකගන්නැයි රවිගෙන් ඉල්ලීමක්.

ශ්‍රී ලංකාවේ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දමා එහි මෙහෙයුම් විදේශයකට ගෙන යාමේ සැලැස්ම යළි සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජීවන වියදමට සහන දෙමින් ණය පාලනය කරන්නේ කෙසේද? ශ්‍රී ලංකා අයවැය ගැන රොයිටර්ස් අවධානය.

ඉහළ බලශක්ති පිරිවැය හමුවේ පවුල්වලට සහන සැලසීම, ආයෝජන සඳහා ඉඩ වෙන් කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම 2027 අයවැයෙන්...

රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට අදාළ රාජ්‍ය මුදල් නඩුව දෙසැම්බර් 9ට.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2023 එක්සත් රාජධානි සංචාරයකට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට...

ත්‍රස්තවාදය පිළිබඳ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක කාර්යාලයට.

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක කාර්යාලයට ලැබී ඇති බව වාර්තා වේ. එහි...

“කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය කරන්නේ නැහැ.”- විපක්ෂය

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහසක්...

ත්‍රිකුණාමල වෙරළේ බුද්ධ ප්‍රතිමා සිද්ධිය බලංගොඩ කස්සප හිමියන්ට වරෙන්තුවක්.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 11 වැනිදා වරෙන්තුවක් නිකුත් කළේය. ඒ,...

අස්වැසුම අභියාචනා සහ විරෝධතා භාරගැනීම නොවැම්බර් 15 දක්වා.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියරට අදාළ සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය නොවැම්බර් 15 වැනිදා දක්වා...

සුවසැරියට ගිලන් රථ 100ක් ඉන්දීය ප්‍රදානයට අදාළ ගිවිසුම අත්සන් කරයි.

‘1990 සුවසැරිය’ හදිසි ගිලන් රථ සේවයට වෛද්‍ය උපකරණ සහිත නව ගිලන් රථ 100ක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නොවැම්බර්...

අයවැය පොරොන්දු සහ රජයේ වියදම් නිරීක්ෂණයට විපක්ෂයෙන් oversight.lk

2025 සහ 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ රජයේ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා විපක්ෂය oversight.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා...

අයවැය අද පාර්ලිමේන්තුවට — සභාව පස්වරු 1.30ට රැස්වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2027 අයවැය කතාව අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තු සන්නිවේදන...

2025 අයවැය ඇගයීමයෝජනා 12ක් සම්පූර්ණයි, සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය දුර්වලයි

2025 අයවැයෙන් මුදල් වෙන් කළ ඉහළ වටිනාකමක් සහිත යෝජනා 36ක් අතරින් 12ක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඇති බව වෙරිටේ රිසර්ච් (Verité...