2026 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර හතරෙන් එකක් වනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසයි. තුර්කියේ ඇන්ටාලියා නුවර...
බද්දේගම සහ තල්ගහගොඩ ජල මට්ටම් සුළු ගංවතුර සීමාවේ, නායයෑම් නිවේදනත් නිකුත් කෙරේ.
නොවැම්බර් 12 වැනිදා පෙරවරු 6.30ට නිකුත් කළ වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාව අනුව ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ මට්ටම මීටර් 4.10ක් ලෙසත්,...
පළාත් පහක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට නොවැම්බර් 12 වැනිදා මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි...
ඉහළ යන නිවාස වියදමට එරෙහිව ස්පාඤ්ඤයේ වසර 14කට පසු මහා වැඩවර්ජනයක්.
නිවාස කුලී සහ දේපළ මිල ඉහළ යාමට එරෙහිව ස්පාඤ්ඤය පුරා නොවැම්බර් 11 වැනිදා මහා වැඩවර්ජනයක් පැවැත්විණි. එය වසර 14කට පසු...
රුසියානු බැංකු 50ක් ඇතුළු නව සම්බාධක ලැයිස්තුවකට යුරෝපා නියෝජිතයෝ එකඟ වෙති.
රුසියානු බැංකු, තෙල් ප්‍රවාහන ජාල සහ නොමඟ යවන තොරතුරු ප්රචාරයට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් හා ආයතන 145ක් සම්බාධක ලැයිස්තුවලට එක්...
තායිවානයට නැගෙනහිරින් චීන ක්‍රියාකාරකම් ගැන G7 රටවල් කනස්සල්ල පළ කරයි.
තායිවානයට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ චීනයේ ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාවට තර්ජනයක් බව G7 රටවල විදේශ අමාත්‍යවරු පවසති....
යුද සිරකරුවන් හුවමාරුවකට රුසියාව සහ යුක්රේනය එකඟ වෙයි.
ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් අබුඩාබියේ පැවති දෙදින සාකච්ඡාවලදී යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබේ. දෙරටේ නියෝජිත කණ්ඩායම් එම...
ඇමෙරිකානු කොංග්‍රසයේ සභා දෙකේම බහුතරය ඩිමොක්රටික් පක්ෂයට.
නොවැම්බර් 3 වැනිදා පැවති ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ මාධ්‍ය ප්‍රතිඵල ගණනය කිරීම් අනුව, ඩිමොක්රටික් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ...
ගාසාහි නාසර් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් හය දෙනෙක් මරුට.
දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස්හි නාසර් රෝහල් සංකීර්ණයට නොවැම්බර් 12 වැනිදා අලුයම එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු...
ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි, අයිසන්කොට් බහුතරයක් සොයයි.
ඔක්තෝබර් 27 වැනිදා පැවති ඊශ්‍රායල මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු නොවැම්බර් 10 වැනිදා දිවුරුම් දුන්හ. නව ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම...
බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 91.62 දක්වා පහළට.
බ්‍රෙන්ට් බොරතෙල් අනාගත ගිවිසුම් මිල නොවැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.11 වනවිට බැරලයකට ඇමෙරිකානු ඩොලර් 91.62 දක්වා පහළ...
බලගැන්වූ න්‍යෂ්ටික ද්‍රව්‍ය රටින් පිට කිරීමට ඉඩ නොදෙන බව ඉරානය කියයි.
සාන්ද්‍රණය ඉහළ නැංවූ න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉරානයෙන් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන බව එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මොහ්සෙන් රෙසායි පවසයි. ලෙබනනයේ...
