තායිවානයට නැගෙනහිරින් චීන ක්‍රියාකාරකම් ගැන G7 රටවල් කනස්සල්ල පළ කරයි.

තායිවානයට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ චීනයේ ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාවට තර්ජනයක් බව G7 රටවල විදේශ අමාත්‍යවරු පවසති....