රුසියානු බැංකු 50ක් ඇතුළු නව සම්බාධක ලැයිස්තුවකට යුරෝපා නියෝජිතයෝ එකඟ වෙති.

රුසියානු බැංකු, තෙල් ප්‍රවාහන ජාල සහ නොමඟ යවන තොරතුරු ප්‍රචාරයට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් හා ආයතන 145ක් සම්බාධක ලැයිස්තුවලට එක්...