වෛද්‍යවරුන්ට ආචාර්යවරුන්ට දීමනා වැඩි කළේ රට හැර යන හින්දා – 2024.02.14

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පසුගියදා පැවති සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ එම වර්ජනයට මූලික හේතුව වනුයේ වෛද්‍යවරුන් හට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා ලබාදෙන දීමනා වැඩි කිරීම පිළිබඳ ගැටලුවක් බවය. එහිදි ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ රටේ පවතින...