පෙරටුගාමී සමාජ්වාදී පක්ෂය පුබුදු ජාගොඩ

මාධ්‍ය මතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශකර සිටියේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නම් ලංකාවේ අනුමත තත්වයෙන් උසස් ඖෂධ පමණක් ගෙන්වීමට කටයුතු කළයුතු බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට බොරු පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත නොවූ ඖෂධ ටෙන්ඩර් පටිපාටියෙන් පිට වැඩි මිලට ගෙන්වීමට කටයුතු කරන බවයි.

පුබුදු ජාගොඩ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>