සිංගියුලැරටි සංවිධානය

ගෝලීය ශ්‍රී ලාංකික සම්මේලනය නමින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවකදී මංගල නියරේපොළ මහතා ප්‍රකාශකර සිටියේ දේශපාලකයන් නොපෙන්වන වත්කම් රාජසන්තක කළ හැකි බවත්
වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට බලයට කවුරු ආවත් නොවෙනස් වන ප්‍රතිපත්තියක් අවශ්‍යය වන බවත් ය.

බන්දුල චන්ද්‍රසේකර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>