බන්දුල චන්ද්‍රසේකර – ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති

වෙබ් නිවුස් සාකච්ඡාවට එක් වූ බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පැවසුවේ මේ රටේ ප්‍රධාන විදුලි බලාගාර අප විශාල ණය කන්දරාවක් යට කරලා ගොඩ නගන ලද නොරොච්චෝලේ බලාගාරය වැනි බලාගාර විදේශිකයින් සතු කරන්න යම් සංවාදයක් යම් යෝජනාවක් ඇවිල්ලා සාකච්ඡාවට ගැනෙනවා කියන බව ආරංචි වී ඇති බවයි .

බන්දුල චන්ද්‍රසේකර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>