වෛද්‍ය අමාත්‍ය කප්පම් ගන්න ව්‍යාපාරිකයන්ගෙන් පිරිලා

චමල් සංජීව - වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති චමල් සංජීව මහතා පවසා සිටියේ මේ වන විට රට තුළ පවතිය කොවිඩ් වසංගත තත්ත්වය , සරම්ප රෝගී තත්ත්වය සහ ඩෙංගු රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳවත් බන්ධනාගාර පද්ධතිය ඇතුලත මොලේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තිය සම්බන්ධවයි....