චමල් සංජීව – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති චමල් සංජීව මහතා පවසා සිටියේ මේ වන විට රට තුළ පවතිය කොවිඩ් වසංගත තත්ත්වය , සරම්ප රෝගී තත්ත්වය සහ ඩෙංගු රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳවත් බන්ධනාගාර පද්ධතිය ඇතුලත මොලේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තිය සම්බන්ධවයි. එසේම එතුමා වැඩි දුරටත් පවසා සිටියේ සෞඛ්‍ය පද්ධතිය තුළ අපේ රටේ මතුවන බෝවන රෝග හෝ සෞඛ්‍ය ප්‍රශ්න ගැන වග කියන නිලධාරියෙක් නැති තැනට පත්ව ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>