වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ ඖෂධ හිගයට පිළියම් වශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ණය මුදල නිසි ආකාරව යොදා ගන්නේද යන්න පිළිබදව ගැටළු සහගත තත්වයක් පැන නැගී ඇති බවයි.

වෛදය චමල් සංජීව මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>