පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා

පසුගියදා පැවති සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ එම වර්ජනයට මූලික හේතුව වනුයේ වෛද්‍යවරුන් හට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා ලබාදෙන දීමනා වැඩි කිරීම පිළිබඳ ගැටලුවක් බවය. එහිදි ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ රටේ පවතින ආර්ථික තත්වය හමුවේ මුදල් අමාත්‍යාංශයට එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට අපහසු බවත්, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත් වන බවත් එසේ නොකරමින් වෘත්තීමය වැඩ කටයුතු පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස හෙතෙම වර්ජනයකින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>