වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපදේශන සේවයෙහි විශාල ගැටළු පවතින බවත් සමහර උපදේශන සේවාවන් ලබා නොගැනීම සුදුසු බවත් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. අද (18) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීමේ...

