ජනතාවගේ මුදල් ජනතාවටම ලබාදෙන රජයේ අලුත්ම වැඩපිළිවෙළ. – 28.03.2026

නාගරික ජනතාව ජීවත් වන නිවාසවල ගැටලු පිළිබඳව අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළේ නාගරික නිවාසවලට ගොස් බැලූ විට පෙනී ගිය ගැටලු ඉතා අපරාධකාරී හා විනාශකාරී බවයි. එසේම ජනතාවගේ මුදල් භාවිතයෙන් ගොඩනගන නාගරික නිවාස භෞතික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද ගොඩනගා ගත යුතු බවද , නාගරික නිවාසවල ගැටලු විසඳීමේදී භෞතික අඩුපාඩු සකස්...