පා. ම. පාඨලි චම්පික රණවක අපි පෙබරවාරි දාහතර වෙනිදා ඉදිරිපත් කළා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල එක්ක අපි ගොඩක් දේශපාලන පක්ෂ සමග...
සජිත්ගේ දේශපාලනයේ පලුවක් අපේ වේදිකාවේ! – 2024.07.28
පා. ම. මහින්දානන්ද අලුත්ගමගේ ජනතා විමුක්ති පෙරමුණ, අද මාලිමාව කියලා අලුත් සුදු හුණු ගා ගෙන මේ මැතිවරණය සඳහා තරඟ කරනවා....
අපේ ප්‍රතිපත්තිය ඒ විදිහටම රැක ගන්න බැරි වුණත් අරගලයෙන් පස්සෙත් බලය ආරක්ෂා කරගන්න පුළුවන් වුනා. – 2024.07.28
පා. ම. නාමල් රාජපක්ෂ ආර්ථික වශයෙන් දියුණු රටවලත් මෙවැනි අරගල ඇති වෙනවා. අපි පක්ෂයක් විදිහට වැටුණේ නෑ. ජනාධිපතිවරයා ගියා. ඔබ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නවත්තලා තියෙන නෞකාවක් නෙවෙයි! – 2024.07.28
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නැවක් හදන්නේ වරාය දාලා නවත්තලා තියන්න නෙවෙයි. නවත්තලා තියෙනකම් කුණාටුවට අහුවෙන්නේ නැති හින්දා මහින්ද මහත්තයා හොඳයි....
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ සුබ පණිවිඩය.! – 2024.07.28
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අපි 2024 අයවැය ලේඛනයේ මැතිවරණයක් සඳහා රුපියල් බිලියන සියකෝටි දහයක් වෙන්කරා. අපි යම් තැනක සටහන් කරානම්...
මාලිමාවේ ආණ්ඩුව රට කරවන හැටි හඳුන්නෙත්ති කියයි! – 2024.07.28
සුනිල් හඳුන්නෙත්ති - ජාතික ජන බලවේගය අද ජනතාව හිතන් ඉන්නේ මේ රට පාලනය කරනවා කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා කරන...
කතාවට රැවටිලා ඡන්දෙ දෙන්න එපා! – 2024.07.27
සුජීව සේනසිංහ - සමගි ජන බලවේගය ජනතාව තේරිය යුත්තේ ප්‍රතිපත්තිගරුක, වැඩ කරන්න පුළුවන්, වැඩ කරලා තියෙන, දක්ෂතාවය තියෙන, පළපුරුද්ද තියෙන...
සුපුරුදු විදිහට කලින් හැත්තෑවට බනින ජාතික ජන බලවේගය. – 2024.07.27
සමන්ත විද්‍යාරත්න - ජාතික ජන බලවේගය ජනතාව කාලයක් පොහොට්ටුවට ඡන්දේ දුන්නා, රනිල්ට ඡන්දේ දුන්නා. ඒ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරගන්න. ජනතාව...
පොලිස්පති අර්බුදයේ ඇත්ත විනාඩි පහෙන් දැනගන්න. – 2024.07.27
පා. ම. පාඨලී චම්පික පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මැතිවරණය සඳහා...
UNP එක චකබ්ලාස්ට් වෙලා ඉවරයි.. රනිල් වැඩ්ඩෙක් නෙවෙයි පැඩ්ඩෙක්.. – 2024.07.27
නාමල් කරුණාරත්න - ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඒක සම්මත වුණා. පැය විසි හතරක් යන්න කලින්...
කුකුල් පැටව් දීලා හදවත දිනාගන්න බෑ! – 2024.07.27
වනවාසී රාහුල හිමි මේ දවස් වල කුකුල් පැටව් බෙදනවා. නමුත් කුකුල් පැටව් බෙදලා මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම්, ඉඩම්...
අලි පොහොට්ටු සජබෙ පූට්ටුව ගැන අනුර කියයි. – 2024.07.26
පා. ම. අනුර කුමාර දිසානායක එක වේදිකාවේ රනිල්, මහින්දානන්ද, රවී කරුණානායක, මහින්ද, බැසිල්, වජිර හැමෝම ඉන්නවා. ඒක අලියාද, පොහොට්ටුවද? එජාපයේ...
“පාසල් ළමයකුට හරි දීලා, නිවේදනය හරියට කියවගන්න”මැතිවරණ කොමසාරිස් සැරට කියයි. – 2024.07.26
මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක 2024 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන විශේෂ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරලා තිබෙනවා. ගැසට්...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි. -2024.07.26
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වනවා. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන්...
ශාන්ත දාන්ත තීන්ත කුප්පිය කියනවා,එයා පොලිස්පති පත්කරන එක අසාධාරණයි කියල. – 2024.07.26
පා. ම. අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ සැලසුම් කරා යම් චෝදනාවන්ට ලක්වෙලා තිබෙන පොලිස් නිලධාරි මහත්මයෙක් පොලිස්පතිවරයා හැටියට පත් කරන්න....















