අපිට පුරුදු නෑ වෙන අයගෙන් ඉල්ලලා අඳින්න, හැබැයි ඉල්ලගන්න බැරිද දන්නෑ? – 2024.07.26

පා. ම. නලින් බණ්ඩාර අනුර කුමාර දිසානායක සංචාර වාර කීයක් ගියාද කියලා මට ගණන් කරන්න බැහැ. මේවට ගිය මුදල් පිළිබඳව...

හිරෙන් නිදහස් වුන හිරුණිකා ඇතුලේ තත්ත්වය හෙළි කරයි! – 2024.07.25

පා. ම. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශබන්දු තෙන්නකෝන් සුදුසු පොලිස්පති කෙනෙක් නෙමෙයි කියන එක සමාජයේ සිවිල් ක්‍රියාකාරීන්,විපක්ෂයේ දේශපාලඥයන් මේ හැම කෙනාම කියද්දී...

අපි බලමුකො ජනාධිපතිවරණය තියයිද කියල. – 2024.07.25

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂය කතා කරන්නෙ නැහැ. විපක්ෂයේ හඬ තියෙන්න අවශ්‍යයි. පක්ෂයක් ඇතුළේ කවුරුහරි එපා කියනකොට ඒ පක්ෂය ඇතුළේ...

මගේ අදහසට මේ පක්ෂය ඇතුලෙ වටිනාකමක් නෑ! – 2024.07.25

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මම ඉන්නේ පක්ෂයක් තුල ඒ නිසා පක්ෂය ගත යුතුයි තීන්දුවක්. මගේ පුද්ගලික මතයේ කිසි වටිනාකමක් නැහැ....

ඥානසාර හිමිට පයිත්තියම්ද? කියල තමා අහන්න තියෙන්නෙ. – 2024.07.25

නීතිඥ මනෝජ් නානායක්කාර ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ පන්සිල් ගන්නවද කියලා අපි දන්නේ නෑ. හැබැයි මුසාවාදා නම් නිශ්චිතවම කියනවා. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ...

යන්න හදන මිනිස්සු තාම පක්ෂ නායකයා එක්ක කතා කරලා නෑ! – 2024.07.25

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අපි ළඟදීම අපේ අපේක්ෂකයා එළියට දානවා. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමා පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි...

අහෝ දෙවියනේ ජවිපෙත් හොරු සමග හෙළුවෙන්! – 2024.07.25

පා. ම. කවින්ද ජයවර්ධන ජාතික ජන බලවේගය හොරු අල්ලනවා කියලා කියනවා. ඒ වගේම කළු සල්ලි තියෙන පුද්ගලයන්ට ආයෝජනය කරන්න දෙනවා....

ප්‍රචණ්ඩකාරි මිනිස්සුන්ට බලය දුන්නාම මෙහෙම වෙනවා… – 2024.07.24

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපේ රටේ මාධ්‍යවේදීන්ට විවිධ දඩුවම් හා මරණ හිමිවෙලා තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සලසා දෙන ලෙස...

අපිට අගමැතිකම ඕන…!පොහොට්ටුවේ කොන්දේසි නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරයි…! – 2024.07.24

පොදු ජන පෙරමුණේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ගැසට් එක ගහපු විගසම අදාළ අපේක්ෂකයෝ අපිව දැනුවත් කරයි. ඉතින් ඒ...

පාර්ලිමේන්තුව කිසිසේත් විසුරුවා හරින්නෙ නෑ! – 2024.07.24

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත දිනට මේ වර්ෂයේ ජනාධිපතිවරණය පවත්වනවා. එය පැවැත්වීම සඳහා අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා...

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්… – 2024.07.24

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග...

ජනාධිපතිතුමා අපේ වේදිකාවට එන්න ඕන නෑ! – 2024.07.24

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ජනාධිපතිවරණයේදී අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ වේදිකාවට නගිනවා. මේ රටේ දිස්ත්‍රික්කවල තියෙන වාතාවරණය අපි දන්නවා. අපේ පළාතේ...

පරණ නායකයෝ අපට එපා! අපි යන්නේ අලුත්ම ගමනක්. – 2024.07.24

පා. ම. තිස්ස අත්තනායක අපිට කිහිප අවස්ථාවක් ජනාධිපතිවරයා ආරාධනා කලා එතුමා සමග එකතු වෙන්න. නමුත් එහෙම එකතු වෙන්න වුවමනාවක් අපිට...

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගැන කටට ආ වචනය ගිලගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. – 2024.07.23

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කවුද අපේක්ෂකයා කියලා අපි තාම තීන්දු කරේ නැහැ. හරි වෙලාවට අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ...

මම ඉස්සර වුනොත් පක්ෂය විනාශයි! – 2024.07.23

පා. ම. නාමල් රාජපක්ෂ අපි පක්ෂයක් හදලා තිබෙන්නෙ මැතිවරණයට ඉදිරිපත් කරන්න මිසක් හැංගෙන්න නෙවෙයි. ජනතාවට පුළුවන් ඊළඟ මැතිවරණයේදී තමන්ගේ අවශ්‍ය...