ප්‍රචණ්ඩකාරි මිනිස්සුන්ට බලය දුන්නාම මෙහෙම වෙනවා… – 2024.07.24

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපේ රටේ මාධ්‍යවේදීන්ට විවිධ දඩුවම් හා මරණ හිමිවෙලා තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සලසා දෙන ලෙස මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළා. අපි එහිදී සඳහන් කළා ඕනෑම තර්ජනයක් හෝ ගර්ජනයක් හෝ එවැනි දේට මුහුණ දිය යුතු වෙයි යැයි සිතන කෙනෙක්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒ අනුව...