පා. ම. පාඨලී චම්පික රණවක මට ඉදිරිපත් වෙන්න කියලා තීරණයක් අවොත් මම ඉදිරිපත් වෙනවා. එසේ නැත්නම් අදාළ සුදුසු අපේක්ෂකයෙකුට අපි...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනපතිගේ සහායට එක් වෙති! – 2024.07.31
ජනපති රනිල් වික්‍රමසිංහ රට ගෙනියන්නේ කොහොමද කියලා ඊළගට ඉන්න පිරිස දැනගන්න අවශ්‍යයි. ඒ වගේම බලය අරගෙන රට හදන්න අවශ්‍යයි. ඒකයි...
ටටා බායි අපි ගියා, දැන් පුළුවන් නම් කට්ටිය ගෙන්න ගන්න. – 2024.07.31
පා. ම. නාමල් රාජපක්ෂ අපි පක්ෂයක් විදිහට ශක්තිමත්ව අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි බිම් මට්ටමේ දේශපාලනය කරනවා. ඒ වගේම අපි...
අපි යුතුකම් දන්න පක්ෂයක්.!වරද්ද ගත්තේ රනිල්ගේ කණ්ඩායම. – 2024.07.31
පා. ම. නාමල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ දී තනි පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන මැතිවරණ ව්‍යාපාර මෙහෙයවූවා. අපි නිතරම පැවසුවේ ප්‍රතිපත්තිමය...
2039 වෙනකම් මේ මංකොල්ලය කරන්න දෙනවද? – 2024.07.31
පා. ම. පාඨලි චම්පික රණවක අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංචාරක දත්ත සහ වීසා වලට අවශ්‍ය ඔතරයිසේෂන්...
මම කැමති නෑ රණවිරුවා කියන වචනයට. – 2024.07.30
සමගි රණවිරු බලවේගය මේ රටේ අර්බුද තිබුන සෑම අවස්ථාවකදීම තමුන්ගේ ජීවිත දානය දීලා රට බේරගත්ත අයට කියන්නේ රණවිරුවෝ කියලා. ගියපාර...
පරාජය කියන එක අපේ ඇගට පදම්වෙලා පත්තියම් වෙලා තියෙන්නේ. – 2024.07.30
පා. ම. බුද්ධික පතිරණ පරාජය අපේ ඇඟවල් වලට පතන් වුණා. ඡන්ද ප්‍රතිපල කියනකොට වාඩිවෙන්නේ මේක පුරුදු වෙන්න පරදිනවා වගේ. ඒ...
සජිත් ප්‍රේමදාස මන්දිරවල වැසිකිලි වලට යන්නේ නෑ.. ඔය කොහේ හරි තැනකට යනවා. – 2024.07.30
පා. ම. බුද්ධික පතිරණ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ දුක් විඳින නායකයෙක්. රැයක්, දවාලක් නැතුව එතුමා ජනතා සේවය වෙනුවෙන් කැපවුණු නායකයෙක්....
ගොඩහේවාගෙන් රනිල්ට චරිත සහතිකයක්.! – 2024.07.30
පා. ම. නාලක ගොඩහේවා ජනාධිපතිතුමා ඡන්දේ කල් දාගන්න විසි දෙවනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනමත විචාරණයකට යන්න උත්සාහ කරා. ජනාධිපතිවරයා කියනවා...
අසූචි සහ මහින්දානන්දගේ සම්බන්ධය ගැන මොණරාගලදී හිරුණිකා මතක් කර දෙයි. – 2024.07.30
පා. ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපේ මහ පොළොව පුරුදු වෙලා තිබ්බ පොහොර පැත්තකින් දාලා අසූචි පොහොරක් ගෙනල්ලා එක යෙදුවයින් පස්සේ අවුරුදු...
විදේශිකයන්ට ජං|ගි මහන කම්මල් එපා කියපු අය අද ඒක ඕනි කියනවා. – 2024.07.29
පා. ම. වජිර අබේවර්ධන බෝහෝ අය කියනවා ලංකාවේ දේවල් විකුණනවා කියලා. බංකොලොත් වූ රටවල් වල දේවල් විකුණුවාට කවුරුවත් භාරගන්නේ නැහැ....
රනිල්ගේ දෙවනියා තමයි මේ පාර දිනන්නේ! – 2024.07.29
පා. ම. නලින් බණ්ඩාර මහින්ද රාජපක්ෂ කිව්වා මම තමයි සැඩෝ බොක්සිං සූරයා කියලා. ඒ වගේම 2015 දී ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප...
රාජපක්‍ෂවරුන්ගේ පැටිකිරිය ටිල්වීන්ගේ හඬින්.. – 2024.07.29
ටිල්වීන් සිල්වා - ජාතික ජන බලවේගය අපේ රටේ වෙච්ච අමානුෂික ප්‍රහාරය පාස්කු ප්‍රහාරය. ඒක නිකන් නෙමෙයි සැලසුම් කරේ. ගෝඨාභය රාජපක්ෂ...
විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි! – 2024.07.29
විජයදාස රාජපක්ෂ ජනාධිපති මැතිවරණයට මම අපේක්ෂකයෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ කරන බව මීට දින කිහිපයකට ප්‍රථම...
වැරදි කරන පුද්ගලයන්ට සොරි.com | නීතියට පිටින් යන්නන්ට ටිල්වීන්ගෙන් අනතුරු ඇඟවීමක්! – 2024.07.29
ටිල්වීන් සිල්වා - ජාතික ජන බලවේගය මාලිමාවේ ආණ්ඩුව ආවම පළිගන්නවලු. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මැතිවරණයෙන් පස්සේ...















