ඔයා 3% නේ කුහකයෙක් නෙමෙයි, රටේ ජනාධිපති. – 2025.01.21

සාගර කාරියවසම් ජනාධිපතිවරයෙක් කවදාවත් කුහකත්වයෙන් යුතුව කතා කල යුතු නෑ. 3% කුහකත්වය තිබුනට අනුර කුමාර දිසානායක ගරු ජනාධිපති තුමනි ඔබතුමා තේරුම් ගත යුතුයි ඔබ තුමා තව දුරටත් ඒ 3% කුහකයෙක් නෙමෙයි. ඔබ තුමා දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපති කියන එක තේරුම් ගත යුතුයි. මොකද ඔබ තුමා ඊයේ කියනවා මීට පෙර ආණ්ඩු...