හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව...
හරීන් ප්‍රනාන්දුගේ නඩුවක් ජනවාරි 06 දක්වා කල් යයි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් 2026 ජනවාරි 06 දක්වා කල් තැබීය. අද (26)...
හරින් රනිල් වික්‍රමසිංහ ලඟ ඉඳන්ම කිව්ව කතාව. – 2024.07.22
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු රට වැටිලා, තෙල් නැතුව, දවස් ගණන් මිනිස්සු සිටිනකොටත් අපි දේශපාලනය කරනවා නම්, එහෙම අය ඇත්තටම දේශපාලඥයෝ නෙමෙයි....
ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව විශ්වාසභංගයක් 2024.02.17
නිලුක්ෂ කුමාර මහතා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නිලුක්ෂ...
හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමැති ධුරයේ දිවුරුම් දුන් අවස්තාව.
හරීන් ප්‍රනාන්දු - ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසූ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය හරීන්...
මට ශක්තියක් වූ, උරණ වූ හැමෝටම ස්තූතියි – හරීන්ට පැය 08 ක හෘද සැත්කමක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෙට (01) පැය 08 ක හෘද සැත්කමකට භාජනය කිරීමට නියමිතයි. මීට පෙර...
හරින් ප්‍රනාන්දුව යළි රෝහල් ගත කරයි
හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා යළි රෝහල් ගත කර ඇත....
සර්ත් ෆේල් – ගෝලයෝත් ෆේල් – හරින් ප්‍රනාන්දු
ආණ්ඩුවේ හදිසි කැබිනට් මණ්ඩල වෙනසින් පෙනී යන්නේ සර්ත්… ෆේල් සර්ගේ ගෝලයෝත් ෆේල්… බව යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප්‍රනාන්දු...
ආරක්ෂකයන් වටකරගෙන රන්ජන් මීගමුවේ මළගෙදරකට යයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රංජන් රාමනායක දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සිය ඥාතියෙකුගෙ අවමඟුලට රැගෙනවිත් තිබේ. මීගමුව W.S ප්‍රනාන්දු...
බැසිල්ට අභියෝග කරන්න හරීන් ගම්පහෙන් මැතිවරණයට
බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට අභියෝගයක් වෙමින් තමන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා. ස්වාර්ණවාහිනී නාලිකාවේ...
මොකක් හරි එකක් හොයමින් පවතිනවා…පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි -හරීන්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය තම පියා පෙර දැනුවත්ව සිටියේයැයි එවකට අමාත්‍යවරයෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්...
හරීන් CID යට පැමිණෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. විපක්ෂ නායක...












