පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, මාධ්‍ය ප්‍රකාශක මනූෂ නානායක්කාර ඇතුලු කිහිප දෙනෙක්ම එම අවස්ථාවට එක්ව සිටියහ.