හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් 2026 ජනවාරි 06 දක්වා කල් තැබීය.
අද (26) නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ ඔහු පෙනී සිටියා. පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යන්නට සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී ඇත.





