රනිල් අධිකරණයට පැමිණෙයි. – 29.10.2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඔහුට එරෙහි නඩුව අද දහවල් 1.30 ට කැඳවීමට නියමිතයි.