ගිනිගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබියදී පසුගිය දා MV X-Press Pearl නෞකාව ගිනි ගැනිමට ලක් විය.