බැසිල් රාජපක්ෂ මෙරට සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව පවසනවා.

ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමා ගෙන් තමන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.