අපි එදා හිටිය ස්ථාවරයේම සිටින බවත් කොරෝනා වසංගතය නිසා ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙන බවත් ඒ නිසා තෙල් මිල හා බඩු මිල අඩු කරන්න ඔනේ කියන එක අපේ ස්ථාවරය බව නිමල් ලංසා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ නිමල් ලංසා,

ඉතිං බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා විදිහට පත්වීම අපි ලැබු සතුටත්,අපි බලාපොරොත්තු වෙනවා එතුමා එතුමාගේ තිබෙන ක්‍රියාශීලි වැඩපිළිවෙළ තුළ ඉතා ඉක්මනින් තෙල් මිල අඩු කරලා ජනතාවට දෙන්න පුළුවන් සහන ලබා දෙයි කියන එක.එක තමයි අපි එදාත් කිව්වේ අදත් කියන්නේ