දේශප්‍රේමී සළු පොරවා ගත් ගෝඨායි බැසිලුයි කෙරවළපිටියේ 40%ක් ඇමරිකාවට පවරලා

"නිව් පෝට්‍රට් එනර්ජි” නම් ඇමෙරිකානු සමාගමකට රටේ කෙරවළපිටිය බලාගාරයේ 40%ක් පැවරීමට ගෝඨාභය හා බැසිල් යන සහෝදරයන් දෙදෙනා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අනාවරණය කළේය. ඒ අනුව එම සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා සේම කෙරවළපිටිය ප්‍රදේශයේ...