ගිනිගත් නැවේ අපද්‍රව්‍ය තවත් මාස 06 ක් යනතුරු මෙරට වෙරළට

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගසාගෙන ආ අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 2,200 ක් මේ වන විට ඉවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ළහදපුර පැවසුවේ නෞකාවේ බලපෑම හේතුවෙන් වෙරළට ගොඩගසන අපද්‍රව්‍ය ඉවත් කිරීම මාස...