එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය සමාගමේ 7ක් CID අත්අඩංගුවට

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය සමාගමේ නියෝජිතයින් 07දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.