“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය සමාගමේ නියෝජිතයින් 07දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.