එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළකර තිබේ. 

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි ඒ බව පවසයි.