රි ලංකා එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා‍.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7 ආරම්භ වීමට නියමිතයි.

තරග 3ට 2ක් ලෙස මේ වන විටත් තරගාවලිය එංගලන්ත ජයග්‍රහණය කර තිබෙනවා‍.