ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය ජය එංගලන්ත කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලේ-ස්ට්‍රීට් හි පැවැත්වුණු එම තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව,  ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්තේය.  ශ්‍රී...