ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ,ලකුණු 89 කින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 180ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය 3-0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගනු ලැබුවා.