“තාත්ත මට ඇනපු ටොක්ක” යන ගීතය නිසා සුනිල් පෙරේරා CIDයට

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා සිය ගීතයක පද පෙරළා ආණ්ඩුවට මඩ ගැසීමට යොදාගෙන ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා. මෙසේ පද පෙරළා ආණ්ඩුවට මඩ ගසා ඇත්තේ සුනිල් පෙරේරා ගායනා කරන ලද “තාත්ත මට ඇනපු ටොක්ක” ගීතය බවයි ඔහු සඳහන් කර සිටින්නේ. අදාළ ගීතය යුටියුබ් නාලිකාවක් මගින්...