CID අත්අඩංගුවට ගත් අසේල සම්පත්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ක්‍රියාකාරී අසේල සම්පත් ඇප මත මුදා හැර තිබේ. අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...