ජාතික පාරිභෝගික පෙරමුණ භාණ්ඩ මිල ප්‍රශ්නය පිළිබඳව පාඨලී සමග කතාබහක. – 2024.04.05

අසේල සම්පත් පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ක්‍රම සහ විධි කාරක සභාව තුලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලින් කෝටි 8000කට අසන්න ප්‍රමාණයක් අතරමැදියන් විසින් අයතා ලාබ උපයා ඇති ආකාරය ඇතුලත් වාර්තාවක් එළි දැක්වූවා. විපක්ෂය මේ සම්බන්ධව සද්ද නෑ. අපිට සැකයක් තියනවා මේ ආනයන කරුවන් විසින් විපක්ෂයට මුදල් වියදම්...