අසේල සම්පත් මේ විශ්ව විද්‍යාල පද්ධතියට අලුතෙන් නවක වදය ගැටලුව ආපු එකක් නෙමෙයි එදා ඉඳලා එන එකක්. කවුරුවත් මේකට හරියට...
කොළඹට මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරලා කරන්නේ ජාතිවාදය! – 2025.03.24
අසේල සම්පත් "කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකවරුත් එක්ක විවෘත සංවාදයක් දානකොට රූපවාහිනි නාලිකා මටත් ආරාධනා කරන්න. මොකද මේගොල්ලෝ නිරන්තරයෙන්ම භාවිතා...
මාධ්‍යයෙන් වැඩ්ඩෙක් වුණු අසේලගේ පළවෙනි යෝජනාව මාධ්‍යයට! – 2025.03.20
අසේල සම්පත් මේ කොළඹ නගර සභාවේ සියලුම වෘත්තීන් නියෝජනය කරලා තමයි නාමයෝජනා පත්‍රය හදලා තියෙන්නේ. අපි එන්නේ පොත් බෙදන්නවත්, වැසිකිලි...
වැඩිවුණු පාන් ගෙඩියක් අරගෙන මාධ්‍යට ආපු අසේල කියූ දේ.. – 2025.02.19
අසේල සම්පත් පාන් මිල අඩු කිරීමේ කතන්දරේ තියෙන්නේ වෙළඳ අමාත්‍යංශය එකඟ වූ පරිදි කියලා වෙළඳ අමාත්‍යංශයේ නිවේදනයක් කරනවා. වෙළඳ අමාත්‍යාංශයද...
තම ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තිබූ රිලවා… – 2025.02.10
අසේල සම්පත් මේ රටේ ජනතාව හරක් කියලා තමයි මේ ආණ්ඩුවේ ඇමතිවරු හිතන් ඉන්නේ. මේ රටේ පොල් හිගයට නොයෙකුත් ආකාරයේ චෝදනා...
ජනාධිපතිතුමා වේදිකාවල්වල. අනිත් අය සුදු හාල් රතු හාල් එක්ක කලවම් කරනවා. – 2025.01.29
අසේල සම්පත් මේ වන විට රට තුල ඉතාමත්ම උග්‍ර ලෙස සහ දැඩි හිඟයක් හැදිලා තියෙනවා රතු හාල්. එතකොට මේ හාල්...
මීඩියා කාරයෝ ආණ්ඩුවට කඩේ යනවද? – 2025.01.26
අසේල සම්පත් මිල්කෝ සමාගම ලාභ ලැබුවා කියලා කිව්වට මිල්කෝ සමාගම ගහනවා මාර ගැහිල්ලක්. මේ රටේ පරිසර අමාත්‍යාංශය විසින් ගෙනාවා පරිසරයට...
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. – 2025.01.11
අසේල සම්පත් රට තුළ කැකුළු හාල් හිඟය ඉතා දරුණු ලෙස තියෙනවා. වසන්ත සමරසිංහ අමු විකාරින් දැන් මරුවිකලෙන් කතා කරනවා. ඒගොල්ලෝ...
ජීවීපී එක සමන් දේවාලෙට අත තියා අත පුච්ච ගනියි ! – 2025.01.06
අසේල සම්පත් අද වෙනකොට සමන් දේවාලයේ JVP එක අත ගහලා. එක එක කුලවල අය තමයි චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. එහෙම තියෙද්දී...
නව වසර වෙනුවෙන් අසේල සම්පත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම! – 2025.01.01
අසේල සම්පත් මේ රටේ අරගලයක් කරා. ඒ අරගලය වෙනුවෙන් මේකේ සුවිශාල කාර්යභාරයක් කරා. ඒ අරගලයෙන් පසු මේ ආණ්ඩුව ආවා. හැබැයි...
මහ එවුන් හිටගෙන මුත්‍රා කරද්දී පොඩි අය උඩ පැන පැන මුත්‍රා කරන එක අහන්න දෙයක්ද? – 2024.12.11
අසේල සම්පත් "හිටපු වෙළඳ ඇමතියාගේ වී මෝලේ ලොකු මෝලක් තියාගෙන මේ රටේ මේ හාල් ප්රශ්නය උග්‍ර වන තත්වෙට පත් කිරීමේ...
විපක්ෂයේ ටින් බෙලෙක්ක හඬ පරදා ප්‍රායෝගික විසඳුම දුන් අසේල. – 2024.12.06
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති - අසේල සම්පත් තාම සතොසවල් වල, පොල් නෑ. දැන් අපි කිව්වා පොල් වලට පාලනයක් දාන්න කියලා....












