චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට. – 01.12.2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.