ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් ද සමග සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පතක් සඳහන් කරනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඇමැති චමල් රාජපක්ෂ යන වැඩිමහල් සොහොයුරන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡා කර සිය තීරණය ගැනෙනු ඇතැයිද එහි සඳහන් වනවා