කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අද (04)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.