තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කර තිබේ. මෙම පාගමන කොළඹ තෙක් ගමන් කිරීමට නියමිතය.