පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ.
අගමැතිනිය UNISEF සංවිධානය හමුවෙයි. – 2024.11.28
https://youtube.com/shorts/0iU_33AUF4A?si=BOM9aUlWig2I3e2_
මැතිවරණ වේදිකාවේදී ජනපති අනුර කිව්ව දේවල් දැන් කෝ! – 2024.11.28
එස්. එම්. මරික්කාර් ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී කිව්වා රජය ලෑස්ති වෙලා ඉන්නවා කියලා මහා පරිමාණ වී මෝල් හිමියන් එක්ක අවබෝධතාවයකින් වැඩ...
දැන් කෙඳිරි ගාන්න එපා – 2024.11.27
එස්. එම්. මරික්කාර් ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුයි ද නැද්ද කියන ප් රශ්නෙදි, ආණ්ඩුවනේ කිව්වේ ආපු වහාම තෙල් ලීටරේ රුපියල්...
පාර්ලිමේන්තුවේ විවාදයක් නැතුවම අතුරු සම්මත පනත සම්මතයි! – 2024.11.27
අමාත්‍ය බිමල් රත්නායක බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් තුන්වන අඟහරුවාදා සිට දෙසැම්බර් හය වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පවත්වන්න. විශේෂයෙන්ම තුන්වෙනිදා සිට සහ...
පැරදුනේ රටේ ජනතාව මිසක් සජිත් ප්‍රේමදාස නෙවෙයි! – 2024.11.27
කින්ස් නෙල්සන් නායකතුමා කණ්ඩායමේ විරසකයක් ඇතිනොවන විදිහට සෑම කෙනෙක් එක්කම සාකච්ඡා කරලා තමයි එතුමා කටයුතු කරන්නේ. එතුමාට කොන්ද පණ තියෙනවද,...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක වැඩසටහන් මාලාව අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. – 2024.11.27
“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 වැඩසටහන” නොවැම්බර් 25 වන දින කොළඹ නගර ශාලාවේදී නිල වශයෙන්...
ඇමැති විජිත හේරත් මුස්ලිම් ජනතාවට කතා කරපු විදිහ හරිද? – 2024.11.26
අමාත්‍ය නලින්ද ජයතිස්ස සමහර පැරණි සංස්කෘතීන් එලෙසම පවත්වා ගන්න නෙමෙයි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී අපිට බලය ලබා දුන්නේ. ඔබ හොඳට...
E8 වීසා ප්රශ්නය විසඳුවොත් 6000 ට කොරියා රැකියා නැතිවෙනවා. – 2024.11.26
අමාත්‍ය නලින්ද ජයතිස්ස ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ඩොලර් උත්පාදනයේ ප්‍රධානතම ක්ෂේත්රයක් තමයි, විදෙස්ගත ප්‍රේෂණ. එතනදී කොරියාවේ දැනට සේවය කරන...
ජනවාරියෙන් පසු රටට අසුබයි… පොහොට්ටුවේ ලේකම්ගෙන් අනාවැකි! – 2024.11.26
සාගර කාරියවසම් ජනතා විමුක්ති පෙරමුණ ගිය වසරේ සහ මේ වසරේ මුල ඉඳන්ම ගින් දිගටම කියා සිටියේ මේ රජය භාර ගන්න...
කෝ දැන් කරනවා කිව්ව වෙනස? – 2024.11.26
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වරායෙන් ඉන්ධන ගොඩබානකොට, පාරිභෝගික ජනතාවට එය අලෙවි කරන කොට තව මිලක් ප්‍රධානතම කොමිස් මුදල්, හොරකම්,...
සජබයේ පරාජයට සජිත් ප්‍රේමදාස වග කියන්න ඕන! – 2024.11.26
හර්ෂණ රාජකරුණා දැන් මේ කිව්ව දේවල් කරගන්න බැරිවෙලා තියෙනවානේ. හැබැයි මේ රටේ ජනතාවට වෙනසක් වුවමනා වුණා. හැබැයි ඉතා පැහැදිලිව දැන්...
වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අබාධිත පාසල් දරුවන් වෙනුවෙන් ඉල්ලීමක් – 2024.11.25
වෛද්‍ය චමල් සංජීව රෝගීන් එකසිය පනහත් තුන්සීයත් අතර ප්‍රමාණයක්, තත්වයෙන් බාල ඖෂධ නිසා ඖෂධ නිසා ඇති වෙච්ච සංකූලතා නිසා ඖෂධ...
ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය නිදන් හෑරීමද? – 2024.11.25
හර්ෂණ රාජකරුණා දැන් IMF එකට කොන්දේසි දානවා කිව්ව මේ ආණ්ඩුව IMF එක දාලා තියෙන කොන්දේසි සංශෝධනය කරලා තියෙනවා කිව්වා. අපි...
හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩ කරන්න එපා! – 2024.11.25
සුදේශ නන්දිමාල් හිටපු පොලිස්පති දේශබන්දුගේ වදක මෙහෙයුමක් තමයි යුක්තියේ මෙහෙයුම කියන්නේ. ඒ වදක මෙහෙයුමට යොදවගෙන තිබුනේ දේශබන්දුට හිතවත් යම් යම්...















