චන්දන අබේරත්න. බරක් ගන්නම එපා ලොකුවට ඇමතිවරු එනවා මන්ත්‍රීවරු එනවා කියලා හැකිතාක් සරලව සූදානම් කරගන්න. අපි ඒ සරල බවට තමයි...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! – 2024.11.30
රාසික් මොහොමඩ් ෆාසිර්ඛාන්. මම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරලා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට හරියටම අවුරුදු...
ශානි අබේසේකරගේ පෙත්සම සම්බන්දයෙන් නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්. – 2024.11.29
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන සිය වැඩතහනම් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්...
ඔය වැටුප්, විශ්‍රාම වැටුප් ඔක්කොම එකතු කරත් රටට සත පහක වැඩක් වෙන්නෙ නෑ! – 2024.11.29
දර්ශන තන්ත්‍රීගේ අයි. එම්. එෆ්. යෝජනා සම්බන්ධව කලින් ගැලරි කතා කිව්වට දැන් ආණ්ඩුකරණයට ඇවිල්ලා, ඒ දේවල් පිළිඅරගෙන ඉස්සරහට යන එක...
ඉලක්කය විය යුත්තේ Olympic එකේ පදක්කම් ගණන, පිට්ටනි ගණන නෙමෙයි – 2024.11.29
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊළඟ අවුරුදු කීපයේ අපි Gold medals කොච්චර ගන්නවද, කීදෙනෙක් ඔලිම්පික් යනවද, ක්‍රිකට්...
ජාතික ලැයිස්තුව ගැන හිරුණිකා කියූ දේ.. – 2024.11.29
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිවරණ කොමිසමෙන් මේ හැම පක්ෂෙකටම ජාතික ලැයිස්තු ලැබිලා තියෙන සෑම පක්ෂෙකටම සාමාන්‍යයෙන් යවන ලිපියේ සඳහන් වෙන දෙයක් තමයි...
රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් – 2024.11.29
සුදුවෑන් සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග...
ජනපති අනුර කුමාර දිසානායක පා ගමනින් වැඩට යයි – 2024.11.29
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ආරක්ෂකයන් සමග පා ගමනින් ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.
තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙතඅක්තපත්ර භාර දෙති – 2024.11.29
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා...
කියූ පරිදි තෙල් මිල අඩු කරන්න. – 2024.11.28
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අනිද්දාට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන...
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට විපක්ෂයේ හොඳම සෙන්පතියන් හතර දෙනා ඉදිරිපත් කරනවා. – 2024.11.28
චරිත හේරත් ජාතික ලැයිස්තුව තාම තෝරලා නෑ. මෙවර මැතිවරණය කියන්නේ මහා විශාල සුනාමියක් වගේ එක පැත්තකට ගලාගෙන ගිය මැතිවරණයක්නේ. එතකොට...
මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙයි – 2024.11.28
රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා...
අත දෙන මුවාවෙන් කුලුපග වී රටේ රහස් එළියට යවන IMF එකේ නොදුටු පැතිකඩ! – 2024.11.28
කථිකාචාර්ය නිම්සිරි ජයතිලක මේ ආණ්ඩුව ඇමරිකන් බළල් අතක්. දැන් IMF එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ එතනත් බොරුවනේ කිව්වේ. IMF එකේ ජනතාවට අහිතකර...
පොලිසියේ ඉඳලා රාජ්‍ය අංශ සේරම සුද්ද කරන්න ඕන – 2024.11.28
නීතිඥ මනෝජ් නානායක්කාර E visa ප්‍රශ්නේ මනූෂලා හදපු ප්‍රශ්න. නිලධාරියෙක් කියනවා මේක ගිවිසුම් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ ගිවිසුම් ඇවිල්ලා...
අමාත්‍යංශ දෙකක ලේකම්වරුන් පත් කෙරේ. – 2024.11.28
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ. ආර්....















